← Back to all songs
HYMN

මා බලවත් කළ ස්වාමින් තුළ

Maa Balavath Kala Svaamin Thula

මා බලවත් කළ ස්වාමින් තුළ

මට සියල්ල කළ හැකි වේ //

පසසමු සමිඳුන් නමදිමු දෙවිඳුන්

ඔසවමු ඔබෙ නාමේ

ගයමු ඔබේ ප්‍රේමේ

හාලේලූයියා ඔසවමු ඔබෙ නාමේ

ගයමු ඔබේ ප්‍රේමේ

මා බලවත් කළ යේසුස් තුළ

මට සියල්ල කළ හැකි වේ //

පසසමු යේසුස් නමදිමු යේසුස්

ඔසවමු ඔබෙ නාමේ

ගයමු ඔබේ ප්‍රේමේ

හාලේලූයියා ඔසවමු ඔබෙ නාමේ

ගයමු ඔබේ ප්‍රේමේ

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →