HYMN
මා අදහන්නේ ඔබමයි සමිඳුනේ
Maa Adhahannea Obamai Saminndhunea
මා අදහන්නේ ඔබමයි සමිඳුනේ
මා නමදින්නේ ඔබමයි සමිඳුනේ
මගේ ජීවිතේ තිබෙනා තුරා
අදහන්නේ ඔබමයි
මගේ ජීවිතේ තිබෙනා තුරා
නමදින්නේ ඔබමයි
සමිඳුනේ, සමිඳුනේ, සමිඳුනේ
අදහන්නේ ඔබමයි
මා අදහන්නේ ඔබමයි යේසුනේ
මා නමදින්නේ ඔබමයි යේසුනේ
මගේ ජීවිතේ තිබෙනා තුරා
අදහන්නේ ඔබමයි
මගේ ජීවිතේ තිබෙනා තුරා
නමදින්නේ ඔබමයි
යේසුනේ, යේසුනේ, යේසුනේ
අදහන්නේ ඔබමයි
මා අදහන්නේ ඔබමයි ශුදතුනේ
මා නමදින්නේ ඔබමයි ශුදතුනේ
මගේ ජීවිතේ තිබෙනා තුරා
අදහන්නේ ඔබමයි
මගේ ජීවිතේ තිබෙනා තුරා
නමදින්නේ ඔබමයි
ශුදතුනේ, ශුදතුනේ, ශුදතුනේ
අදහන්නේ ඔබමයි
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →