← Back to all songs
HYMN

මා ආත්මේ ස්වාමින්ට - ප්‍රශංසා කරව්(Bless The Lord Oh My Soul

Maa Aathmea Svaaminta

ලෙන්ත් සහ කුරුසිය · Lent & Passion

මා ආත්මේ ස්වාමින්ට - ප්‍රශංසා කරව්

ඔසවම් ශුද්ධ නාමේ

පෙර මා නොගැයූ ලෙස

මා ආත්මේ - නමදිමි ඔබව

හිරු උදාවී නව දිනයකි

කාලයයි පැසසුම් දෙන්න

කුමක් වූවත් මොන පීඩා ආවත්

ගයමි ඔබේ ගුණ දවස පුරා

ප්‍රේමෙන් පූර්ණයි උදහස් වන්න ප්‍රමාදයි

නාමේ උතුම් කරුණාවන්තයි

ඔබේ යහපත් ගුණ ගයමි සදාකල්

දසදහසක් දේ ඇත ගයන්නට

ඔබ වචනේ අනාවැකි

පූර්ණ වන දිනේ

කාලයයි අවසානයට

සිමාවක් නෑ පැසසුම් ගයමි මා

යේසුස් ලයේ සදාකාලයට

Chorus:

Bless the Lord oh my soul

Oh my soul

Worship His Holy name

Sing like never before

Oh my soul

I'll worship Your Holy name

The sun comes up

It's a new day dawning

It's time to sing Your song again

Whatever may pass

And whatever lies before me

Let me be singing

When the evening comes

Chorus…

You're rich in love

And You're slow to anger

Your name is great

And Your heart is kind

For all Your goodness

I will keep on singing

Ten thousand reasons

For my heart to find

Chorus…

Bless You Lord

And on that day

When my strength is failing

The end draws near

And my time has come

Still my soul will

Sing Your praise unending

Ten thousand years

And then forevermore

Forevermore

Chorus…

Chorus…

I'll worship Your Holy name

Jesus I will worship Your Holy name

Sing like never before

Oh my soul

I'll worship your holy name

Original Singer: Matt Redman

Songwriters: Jonas Myrin, Matt Redman - © 2012

Manufactured By: EMI Christian Music Group

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →