← Back to all songs
HYMN

ලෝකාග්‍ර දෙවිඳුනි අපගේ පියාණෙනි

Loekaagra Dhevinndhuni Apagea Piyaaneni

ලෝකාග්‍ර දෙවිඳුනි, අපගේ පියාණෙනි

මැවිල්ලේ කතුවර ඔබයි, තේජස් මහිම වේ //

ප්‍රශංසාව මැද වැඩ සිටිනා

පුදනෙමු එතුමන් වටිනා

අමිල ලෙයින් අප මිලදී ගත්තා

නමදිමු සැමදා සැවොමා...

ලෝකාග්‍ර දෙවිඳුනි...

පැසසුම් නොමකර නොබිනා

රෑ දහවල් දෙක් හි සොදිනා

යේසුස්ගේ අලංකාර බව නිති පෙන්වා

අඳුරට එළියක් සේමා...

ලෝකාග්‍ර දෙවිඳුනි...

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →