← Back to all songs
HYMN

ලෙයින් ඔබේ මේ මන්දිරය පිවිතුරු වේ

Lein Obea Mea Mandhiraya Pivithuru Vea

ලෙයින් ඔබේ

මේ මන්දිරය පිවිතුරු වේ

ලෙයින් ඔබේ

රජ වෙම් පූජකයෙකු වෙම්

මා පාපය ඉවත හෙලූවේ

උදාගිර දුරසේ අවර ගිරින්

ලෙයින් ඔබේ

මා මිදී සිටිමි ලෙයින් ඔබේ

මා ප්‍රීතිය නැවත ලැබී

අති ශුද්ධවූ තැන්හිදි ඔබ නමදිමි

මා යේසුස් ස්වාමිනි

ඕ… ශුද්ධ ස්වාමිනී

යේසුස්.. නිමල නිදොස් සමිදුන්

ඔබ මා පවිත්‍ර කළේ

ඔබේ දමිටු කමේ සිටිම් මෙමා

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →