← Back to all songs
HYMN

ලේ බලකොටුවේ මා සැඟවුණෙමි

Lea Balakotuvea Maa Sanngavunemi

ලේ බලකොටුවේ මා සැඟවුණෙමි

කිසි කරදර මට නොම වේ

මරණය මා වට නොකරයි //

මේවනතුරු මගෙ දිවි රැකුනේ

යේසුස් සමිඳු නිසයි //

ලොව ඇති සියළුම දෙයට වඩා

එතුමා බලවන්තයි //

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →