← Back to all songs
HYMN #B312

ළංවෙම් ඔබට මම්

Lanvem Obata Mam

ළංවෙම් ඔබට මම් තව ළංවෙම්

කුරුසේක වුණත් ඉන්න්සේ මෙමම්

ඒත් මා ගී වෙයි නිතින්

ළංවෙම් හිමි මේ මම් // තව ළංවෙම්

මුළා මගී ලෙසින් හිරු බැස

නිදන්ට ගල් පිට තිබ්බත් හිස

ඒත් හීනෙන්වත් තොසින්

ළංවෙම් හිමි මම් // තව ළංවෙම්

එහි වේවා සගෙන් හිණිමගක්

ආසිරි ඔබගෙන් එන්ට උදක්

දූත හඬ අසම්

ළංවෙම් හිමි මම් // තව ළංවෙම්

පිබිදි විට මා තුති සිතින්

දැඩි දුක් රැසින් මා

බෙතෙල් නඟම් නිතින් පීඩාවලින්

ළංවෙම් හිමි මම් // තව ළංවෙම්

මින් ගොස් පියාසරින් අහස් මැද

පසුකර යම් නම් හිර සඳ

ඒත් මා ගී වෙයි නිතින්

ළංවෙම් හිමි මේ මම් // තව ළංවෙම්

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →