← Back to all songs
HYMN

කුරුසියෙදී දිවි පිදුවා, මා ගලවන්නට

Kurusiyedhee Dhivi Pidhuvaa

ලෙන්ත් සහ කුරුසිය · Lent & Passion

කුරුසියෙදී දිවි පිදුවා, මා ගලවන්නට

ලේ දහරා ගළා ගියා, මා මුදවන්නට //

මා ආදරෙයි යේසු ////

දෑත් සිදුරු වුණේ මා නිසයි

දෙපා සිදුරු වුණේ මා නිසයි //

මා ගළවා ගත්තා මගෙ යේසු

මා ගළවා ගත්තා

මා මුදවා ගත්තා මගෙ යේසු

මා මුදවා ගත්තා

මා ආදරෙයි යේසු ////

සිරස සිදුරු වුණේ මා නිසයි

ඇලය සිදුරු වුණේ මා නිසයි //

මා ගළවා ගත්තා...

මා ආදරෙයි යේසු ////

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →