HYMN
කුරුසියේ දිවි පිදුවා වූ මගේ යේසුනි
Kurusiyea Dhivi Pidhuvaa Voo Magea Yeasuni
කුරුසියේ දිවි පිදුවා වූ මගේ යේසුනි මගේ රාජුනි
මරණයේ බල බිඳ දැමුවා වූ මගේ යේසුනි මගේ රාජුනි
මහිමය දෙන්නෙමී සෑමදා
ඔබෙ නම මා සැමදා ඔසවා //
කුරුසියේ දිවි පිදුවා වූ මගේ...
වැඳ වැටෙමින් ඔබ පාමුල අභියස
නමදිමි මගේ යේසුනි
ඔබෙ ගුණ ගයනෙමි සෑමදා
දිවියේ සැම මොහොතක් පාසා //
කුරුසියේ දිවි පිදුවා වූ මගේ... //
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →