← Back to all songs
HYMN

අඩොනායි මා ස්වාමි දෙව් රජිදාණෙනි

Adonaai Maa Svaami Dhev Rajidhaaneni

අඩොනායි මා ස්වාමි දෙව් රජිදාණෙනි

මා ඔබ හට ගෞරවයෙන් තුති පුදන්නෙමි

මගේ ගැළවුම්කරු සමිඳුනි ඔබව නමදිමි

මේ නව ගීයෙන් ඔබව පසසමි ඔබව නමදිමි

එල්ෂඩායි සියලූ බල ඇති එකම දෙවිදාණෙනි

සගලොවේ සදා වැජඹෙන උතුම් රජිදාණෙනි //

ඔබව පසසමි ඔබව නමදිමි

යාහ්වේ ඔබගේ නාමය සදාකල්ම පවති

මා හට මග පෙන්වනා ඊශ්‍රායෙල් සමිඳුනි //

ඔබව පසසමි ඔබව නමදිමි

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →