HYMN
කුරුසිය පාමුල මගේ හදවත වගුරවමිනේ
Kurusiya Paamula Magea Hadhavatha Vaguravaminea
කුරුසිය පාමුල
මගේ හදවත වගුරවමිනේ
පව් ගැන ඔබ හට කියමි
යේසුනී මා පිළිගන්න //
සැබවින් ඔබ කුරුසියට ගියේ
මගේ පාප නිසයි
සැබවින් ඔබ පහර ලැබූවේ
මා සුව කරලන්ටයි
සැබවින් ඔබ නිහඬව ගියේ
මට ඇති ප්‍රේමේ නිසයි
යේසුනි... යේසුනි මා පිළිගන්න
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →