← Back to all songs
HYMN

ඕ ස්වාමිනි ඔබ මා විමසයි

Kurusiya Paamula Dhanagasami

ලෙන්ත් සහ කුරුසිය · Lent & Passion

ඕ ස්වාමිනි ඔබ මා විමසයි

මා යන මාර්ගය ඔබ දනි

මා වැටී පැරදුනු විටත්

දනිමි මා ඔබ ආදරෙයි

ඔබ ශුද්ධවූ අභිමුවේ

මා වටකරයි

සෑම කාලයන්හිදී

දනිමි මා ඔබ ආදරෙයි;

ඔව් දනිමි මා ඔබ ආදරෙයි...

කුරුසිය පාමුල දණගසමි

මා වෙනුවෙන් ඔබේ ලෙය වැගුරූ

මෙතරම් උසස් ප්‍රේමයක් වෙන නෑ

මරණය පරදා ජය ලැබුවා

ඔබේ නාමය අති උසස්ය

දැන් මා කුමකින් වෙන් කරන්දෝ;

මා ඉදිරියෙන් ඔබ යන්නේ

මා යන මාවත ඔබ රකී

නොවැටෙනා ලෙස ඔබ මා උසුලයි

දනිමි මා ඔබ ආදරෙයි;

කුරුසිය පාමුල... //

තියර දෙකඩ වුනා, මාවත සෑදුවා

තීන්දුයැයි ඔබ පැවසූ මොහොතේ //

පොළොවද අහසද පහවුනත්

මා දෙනෙත් හමුයේ

ඔබ මා ඉදිරියෙන් සිටී

දනිමි මා ඔබ ආදරෙයි;

ඔව් දනිමි මා ඔබ ආදරෙයි...

කුරුසිය පාමුල... //

තිරය දෙකඩ වුනා... ////

===================================

පරිවර්ථනය / ප්‍රථම ගායනය: චමත් සිල්වා

පරිවර්ථන වර්ශය: 2009 / නොවැම්බර් - දෙසැම්බර්

ඉංග්‍රීසි ගීතිකාව: ඇට් ද ක්‍රොස් - හිල්සෝන්ග්

===================================

Oh Lord You've searched me,

You know my way;

Even when I fail You,

I know You love me.

Your holy presence

Surrounding me

In every season,

I know You love me;

I know You love me.

Chorus:

At the cross I bow my knee,

Where Your blood was shed for me,

There's no greater love than this.

You have overcome the grave,

Your glory fills the highest place,

What can separate me now?

Verse 2:

You go before me,

You shield my way,

Your hand upholds me;

I know You love me.

At the cross... //

Bridge:

You tore the veil, You made a way

When You said that it is done. //

And when the earth fades,

Falls from my eyes,

And You stand before me,

I know You love me;

I know You love me.

At the cross... //

© By Hillsong United

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →