← Back to all songs
HYMN #B251

කුරුසේ ළඟ මෙමා

Kurusea Lannga Memaa Kurusea Kurusea

ලෙන්ත් සහ කුරුසිය · Lent & Passion

කුරුසේ ළඟ මෙමා

යේසුනි රැකදෙන්

ජීවනේ පැන් එයි ගලා

කල්වරියේ කන්දෙන්

කුරුසේ කුරුසේ

වෙයි මගේ පැතීම

තොස් යුත් ආත්මය මගේ

ලොවින් යන තෙක්ම

කුරුසේ ළඟ බියෙන්

මා සිටි අතර

දුල්පහන් තරු රැසින්

තොස් දුනි සිත් තුර

කුරුසේ ළඟ ඇති

විස්මපත් දේ දක්නෙම්

සොම්නසින් දිනෙන් දින

ඒ සෙවනේ යන්නෙම්

කුරුසේ ළඟ සිටිම්

ඇදහිල්ලෙන් මම

දිලිසෙන රන් දොරින්

ඇතුල් වන තෙක්ම

Jesus, keep me near the cross;

There a precious fountain,

Free to all, a healing stream,

Flows from Calvary's mountain.

Chorus:

In the cross, in the cross,

Be my glory ever,

Till my raptured soul shall find

Rest beyond the river.

Near the cross, a trembling soul,

Love and mercy found me;

There the bright and morning star

Sheds its beams around me.

In the cross, in the cross…

Near the cross! O Lamb of God,

Bring its scenes before me;

Help me walk from day to day

With its shadow o'er me.

In the cross, in the cross…

Near the cross I'll watch and wait,

Hoping, trusting ever,

Till I reach the golden strand

Just beyond the river.

In the cross, in the cross…

Text:Fanny J. Crosby, 1820-1915

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →