HYMN #B376
ක්‍රිස්තුස්ගේ හේවායෙක් වෙන්ට
Kristhusgea Heavaayek Venta
ක්‍රිස්තුස්ගේ හේවායෙක් වෙන්ට
සේනාවට යන්ට
කැඳවීම ඇසුනේම
දේවාත්මයෙන් මය
හොඳට යුද්ද කරම්
ක්‍රිස්තුස්ගෙ නාමයෙන් නාමයෙන්
වෙනස් නොවන ඔටුන්නක්
ලබන්ට එහිදී
කුරුසේ උසුලන්නට
ලැජ්ජාවක් නෑ මට
මා නිසා දුක් වින්ඳා ඔබ
සිහිකරම් මම
කටු ඔටුන්නයි ලකුණ
ගැලවුම්කරුගේ
යුද්ද හේවායා යේසුගේ
ආසා නෑ ලෝකෙට
යේසුස්ගේ ලේවල බලෙන්
මට ජය තිබේ
යේසුගේ යුද්ධ ආයුදෙන්
සියල්ල හැකි වේ
ජීවිතේ මාගේ පුදන්ට
කියන්නෙම් නම් ඔබ
ස්වාමිගේ කුරුසේ බලෙන්
ලෑස්තිය සතුටින්
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →