HYMN
ක්‍රිස්තුස් යේසුස්ගේ නාමයෙන් සාතන් නුඹට
Kristhus Yeasusgea Naamayen Saathan Nubata
ක්‍රිස්තුස් යේසුස්ගේ නාමයෙන් සාතන් නුඹට
අණ කරම් පලා යන්ට
නුඹ පාගා නුඹෙ හිස පොඩි කරන්නට
යේසුස් මට බලය දී ඇත //
සේවය කරන්නේ මං කෙතරම්
දෙවිඳානන් මහ බලවත්
පාමුල වැටි බැතින්
නමඳිම් සෑම දනන්
දෙවිඳානන් බලවත් //
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →