← Back to all songs
HYMN

කිතුණුවෝ අපි මල් වාගේ

Kithunuvoe Api Mal Vaagea

කිතුණුවෝ අපි මල් වාගේ

එක් වෙලා එක දරු කැළ සේ

පියෙකුගේ සෙනෙහස ලබා

අද දින ප්‍රීති වෙමු //

මුලාවෙලා //

සැම සිටි එදා //

සමිඳුන් අප //

එකතු කළා //

මිතුරනේ //

සමිඳුගේ ප්‍රේමෙට ඇතුල් වෙමු

කිතුණුවෝ අපි මල් වාගේ...

සමිඳුනි ඔබ //

පැමිණි එදා //

මා දෙස නෙත් //

යොමුවුන දා //

මිතුරනේ //

සමිඳුගේ ගෘහයට ඇතුල් වෙමු

කිතුණුවෝ අපි මල් වාගේ...

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →