HYMN
කිසිදා නොවෙනස් වූ ප්‍රේමයයි
Kisidhaa Novenas Voo Preamayai
කිසිදා නොවෙනස් වූ ප්‍රේමයයි
ඔබ මා හට පෙන්වුයේ
කිසිදා නොවෙනස් වන සෙනෙහසින්
ඔබ මා දැවටුවේ
කියා නිම කල නොහැකි ඒ ආදරෙන්
ඔබ මා වසා
සැමදින ඔබ මා තුලයි
මගෙ යේසුනි //
සදා නොමැකෙන ප්‍රේමයයි
ඔබේ නාමේ
සදා නොමැකෙන සෙනෙහසයි
ඔබ මට දැක්වූයේ
සදා නොමැකෙන මතකයයි
ඔබ කුරුසියේ තැබුවේ
සැමදින ඔබ මා තුලයි
මගෙ යේසුනි...
කිසිදා නොවෙනස් වූ ප්‍රේමයයි...
සදා නොමැකෙන ප්‍රේමයයි...
සැමදින ඔබ මා තුලයි
මගෙ යේසුනි //
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →