HYMN #B004
කටු ගොකටු පඳුරු මධ්‍යයේ
Katu Gokatu Panndhuru Madhyayea
කටු ගොකටු පඳුරු මධ්‍යයේ
පිපි රෝස මලක් වාගේ
අත්‍යලංකාර ශෝභමාන වූ
යේසු රාජුන් මා දෙව් ස්වාමිනේ
ස්තුති දෙම් මා දෙව් ස්වාමිනේ
ජීවිතේ ඇති තෙක්
මින් මතු ගමනෙත්
ගුණවන්ත සිතින් ගී ගයම්
ගත සුවය සවිය නැති වී
සිත තැළුණු බිඳුණු විටදී
මගේ හද පිරිමැද සැනසූ
පිහිටක්ය දුකේදි ළං වූ
මව් පිය නෑ සිත මිතුරු
අත් හැරියත් මා කවුරු
ප්‍රේමේ දෙව් පියා වෙනස් නොවේවී
ඇසේ කළු රුව මෙන් මා රකිවී
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →