HYMN
කසල ගොඩින් ඔසවලා පර්වතයෙන් මා තැබුවා
Kasala Godin Osavalaa Parvathayen Maa Thabuvaa
කසල ගොඩින් ඔසවලා
පර්වතයෙන් මා තැබුවා ////
පාපයෙන් ශාපයෙන් මාව මුදවලා
පිරිතිමත් නව ජීවිතයක්
මා හට ගෙන දුන්නා //
යේසුස් මගේ පර්වතයයි /// සැමදා//
ඔබ මගේ පර්වතයයි /// සැමදා //
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →