HYMN
කරන් මා ගින්නක් ඒ පඳුර මෙන්
Karan Maa Ginnak Ea Panndhura Men
කරන් මා ගින්නක්, ඒ පඳුර මෙන්
යදින් ගිනි දෙන්ට
කරන් මා ගින්නක්, ප්‍රේමයෙන් ඔබේ
නිත් මා අවුලා තබන්
හාලේලුයියා
ඇවිලෙන්ට නිත් - //
ඔබේ දිව්‍ය තේජස් පතුරා
හාලේලුයියා
ඇවිලෙන්ට නිත් - //
නිත්මා අවුලා තබන්
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →