HYMN #B213
කැපවෙමි සමිඳුනි මා ඔබ නමටා
Kapavemi Saminndhuni Maa Oba Namataa
කැපවෙමි සමිඳුනි මා ඔබ නමටා
වීමට මෙහෙකරු ඔබගේ
ඔබ දුන් වියගහ රැගෙන සෑමදා
යමි මම ඔබ ගිය පාරේ
ලෝකයේ අඳුරේ
මංමුලාව සිටිය වෙලේ //
ජීවිතයේ හරි මාවත පෙන්වා
දුන්නේ ඔබයි සමිඳේ //
කැපවෙමි සමිඳුනි...
මෙලොවින් ලැබෙනා
සම්පත එපා කරන්නෙම් //
ඔබ හට කරනා සේවය මිහිරියි
සැපත එයයි සමිඳේ //
කැපවෙමි සමිඳුනි...
ඔබගේ පාමුලේ
සේවය කරන්න සමිඳේ //
ශක්තිය, ප්‍රේමය, ආත්මය මා හට
දෙන් සැමදා සමිඳේ //
කැපවෙමි සමිඳුනි...
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →