← Back to all songs
HYMN

කල්වාරි ලේ ගඟ ගලා එන්නා

Kanndhavanna In Bonnata Jeevathventa

ලෙන්ත් සහ කුරුසිය · Lent & Passion

කල්වාරි ලේ ගඟ ගලා එන්නා

ගලා එන්නා, ගලා එන්නා

කල්වාරි ලේ ගඟ ගලා එන්නා

ගලා එන්නා, මා නිසා

මා නිසා යේසුස් දුක්විඳ මළා

දුක්විඳ මළා කුරුසේ //

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →