← Back to all songs
HYMN

කල්වරියට ගියා මා නිසා(All The Way To Calvary

Kalvariyata Giyaa Maa Nisaa

ලෙන්ත් සහ කුරුසිය · Lent & Passion

කල්වරියට ගියා මා නිසා

මා නිසා, යේසුස් මා නිසා

කල්වරියට ගියා මා නිසා

මාගේ ණය ගෙව්නා

මා ලඟ පව් රැසක්ම තිබුනා

යේසුස් සියල්ල රැගෙන

මට සහනය දුන්නා //

All the way to Calvary

He went for me - ///

All the way to Calvary

He went for me

He died to set me free

Although I had so many many sins

Jesus took them all away

And He pardoned me //

BROOKLYN TABERNACLE CHOIR 1999

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →