← Back to all songs
HYMN

ඇදහිල්ලෙන් එන්න(Have Faith In God

Adhahillen Enna

ඇදහිල්ලෙන් එන්න

සමිඳු වෙතට

හාස්කමක් කරයි සමිඳු වෙත එන අයට - //

ඔබේ සිතේ දුකක් තිබේද සමිඳු එය දකියි

ඔබගෙ වේදනාව සමිඳු කරපිට ගනියි

ඔබගෙ කඳුල ඔබගෙ සුසුම එතුමා අරගනියි

දෑත විදහා යේසුතුමා ඔබ බාර ගනී

හාස්කමක් කරයි සමිඳු වෙත එන අයට

Have faith in God //

Wonderful things will happen to you

If you have faith in God //

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →