HYMN
කල්වරි ලේ ගඟ ගලා යන්නා
Kalvari Lea Gannga Galaa Yannaa
කල්වරි ලේ ගඟ ගලා යන්නා
ගලා යන්නා //
කල්වරි ලේ ගඟ ගලා යන්නා
ගලා යන්නා මා නිසා
මා නිසා යේසුස් දුක් විඳ මළා
දුක් විඳ මළා කුරුසේ
කල්වරි ලේ ගඟ ගලා යන්නා
ගලා යන්නා මා නිසා
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →