← Back to all songs
HYMN #B078

කල්වරි කන්දෙදී ලේ ගලමින්

Kalvari Kandhedhee Lea Galamin

කල්වරි කන්දෙදී ලේ ගලමින්

රෝදුක් පව් සෝදා හරිමින්

ඔබ වෙත ප්‍රේමයෙ අනගිකමින්

පිදුවේමි මගේ දිවි ඔබ වෙනුවෙන්

ඔබ උදෙසා මා දිවි පිදුවේ

මා උදෙසා ඔබ කිමද කළේ //

ලෝකේ දේවල් නිෂ්ඵලමයි

ලෝකේ වස්තුව කසල මෙනි

විමසා බැලුවද ඔබේ සිතින්

සමිඳුන් හට දිවි දෙන්න ඉතින්

එඬේරෙක් නොමැතිව බැටළුවෙක් මෙන්

අන්ධකාරයේ හැසිරෙමින්

සිටි ඔබ මාගේ අනගි ලෙයින්

මිදුවෙමි පවසයි යේසු උතුම්

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →