← Back to all songs
HYMN

කල සැමදේ සිහිවෙන්නේ

Kala Samadhea Sihivennea

කල සැමදේ සිහිවෙන්නේ

ස්තුති දෙමින් එතුමන් නමදින්නේ

ගණින්න බෑ, ඒ පුදුම දේ

දෙවිඳුන්ට පැසසුම් පුදන්නේ

මහිමය වේ, මහිමය වේ

මහිමය වේ, දෙවිඳුන්ට //

මරණින් මා ගැලවූයේ

ජීවිතයට නව අරුතක් දුන්නේ

ආදරයෙන් මා දෙස ඔබ බැලුවේ

දෙවිඳුන්ට පැසසුම් පුදන්නේ

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →