← Back to all songs
HYMN

කළ හැකි, කළ හැකි, මාගේ ස්වාමින්ට

Kala Haki Kala Haki Maagea Svaaminta

කළ හැකි, කළ හැකි, මාගේ ස්වාමින්ට

මාව දරාගෙන පෙරටම ගෙන යන්න //

අන්ධ වූ දෙනෙත් පෑදුවා

කොරුන්ව ඇවිදෙව්වා

සිත් බිඳුනන් සුව කෙරුවා

මඩිනාලද්දන් මිදුවා

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →