← Back to all songs
HYMN

කාලය පැමිණ තිබේ යේසුස්ගේ රජයේ 2

Kaalaya Pamina Thibea Yeasusgea Rajayea 2

කාලය පැමිණ තිබේ යේසුස්ගේ රජයේ

පමා නොවන් නුඹ කථා කරයි

හිමි බලා සිටියි එන තෙක් //

යුධ ගිනි ඇවිල යතේ ලොව කෙළවර පැමිණේ

පමා නොවන් නුඹ කථා කරයි

හිමි බලා සිටියි එන තෙක් //

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →