HYMN
කාලය පැමිණ තිබේ යේසුස්ගේ රජයේ
Kaalaya Pamina Thibea Yeasusgea Rajayea
කාලය පැමිණ තිබේ යේසුස්ගේ රජයේ
අසා සිටින් ඔබ කථා කරයි හිමි
බලා සිටියි එන තෙක් //
යුධ ගිනි ඇවිල යතේ ලොව කෙලවර පැමිණේ
පමා නොවන් නුඹ කථා කරයි හිමි
ඇතුල් වෙයන් සුවසේ //
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →