← Back to all songs
HYMN

ජීවනයේ හඬ පතුරවමින්

Jeevanayea Hannda Pathuravamin

( ***** ආරම්භය: ***** )

( හඬ හඬ, ජීවනයේ හඬ හඬ // )

( හඬ හඬ, ජීවනයේ හඬ හඬ )

ජීවනයේ හඬ පතුරවමින්

හිමිගේ මෙහෙය නිසි සේ ඉටු කරමින්

යමු අපි පෙරටම

ප්‍රීතියෙන්

හඬ හඬ, ජීවනයේ හඬ හඬ //

ජීවනයේ හඬ පතුරවමින්

හිමිගේ මෙහෙය නිසි සේ ඉටු කරමින්

යමු අපි පෙරටම

ප්‍රීතියෙන්

සේවයේ නිරත වී සැමා

දෙව් වදන් ලොවට පහදලා

ලෝ දණන් යහමඟටම යොමා

අඳුරින් පිරි ලොව හට එළියක්

ජීවනයේ හඬ පතුරවමින්

හිමිගේ මෙහෙය නිසි සේ ඉටු කරමින්

යමු අපි පෙරටම

ප්‍රීතියෙන්, ප්‍රීතියෙන්

හඬ හඬ, ජීවනයේ හඬ හඬ //

( සංගීත කණ්ඩය )

ජීවනයේ හඬ පතුරවමින්

හිමිගේ මෙහෙය නිසි සේ ඉටු කරමින්

යමු අපි පෙරටම

ප්‍රීතියෙන්

වෘකයන් මැදට යමු සැමා

බැටළුවන් මෙන් අහිංසක ලෙසා

නැණ වෙයව් සර්පයන් ලෙසා

ගොඩනඟමුව බලයේ සෙනඟක්

ජීවනයේ හඬ පතුරවමින්

හිමිගේ මෙහෙය නිසි සේ ඉටු කරමින්

යමු අපි පෙරටම

ප්‍රීතියෙන්, ප්‍රීතියෙන්

වෘකයන් මැදට යමු සැමා

බැටළුවන් මෙන් අහිංසක ලෙසා

නැණ වෙයව් සර්පයන් ලෙසා

ගොඩනඟමුව බලයේ සෙනඟක්

ජීවනයේ හඬ පතුරවමින්

හිමිගේ මෙහෙය නිසි සේ ඉටු කරමින්

යමු අපි පෙරටම

ප්‍රීතියෙන්

ප්‍රීතියෙන් //

( "ජීවනයේ හඬ" මොරටුව අපොස්තලික දේව සභාව - තේමා ගීතය )

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →