← Back to all songs
HYMN

ජීවනයේ ගඟ යේසුස් තුළ ගලයි(His Name Is Jesus Jesus

Jeevanayea Gannga Yeasus Thula Galai

ජීවනයේ ගඟ යේසුස් තුළ ගලයි

අන්ධ කොර සියල්ලන්ට ඉන් සුව ලැබෙයි

සිර ගෙවල් ඇර වහලුන් නිදහස් වෙයි

ජීවනයේ ගඟ යේසුස් තුළ ගලයි

ඒ නම යේසුස්, යේසුස්

දුක් සිත් නොවැලපේ

දුක් සිත් සුවකර ඇත

සිර දොරවල් ඇර ඇත

නිතරම අපට ජය වේ

His name is Jesus, Jesus.

Sad hearts weep no more.

He has healed the broken hearted,

Opened wide the prison doors,

He is able to deliver evermore.

By Maranatha! Music

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →