← Back to all songs
HYMN

ජීවන ජලයෙන් මගෙ හද සෝදා

Jeevana Jalayen Mage Hadha Soedhaa

ජීවන ජලයෙන්, මගෙ හද සෝදා

දෙනු මැන සමිඳේ, ඔබ ගැන පහදා //

සිත කලබලවී, හිත ගැස්සෙද්දී

මගෙ තනියට ඔබ, ආවා සමිඳේ //

දුක්කරදර ඇති, මේ මනු ලෝකේ

සුභ ආරංචිය, ඔබ ගෙන ආවේ //

ඔබෙ ගුණ කියමින්, තුති ගී ගයමි

ඔබෙ නම කියමින්, පා සිප ගනිමි //

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →