← Back to all songs
HYMN

ජීවමානයි සදාකල්හි

Jeevamaanai Sadhaakalhi

ලෙන්ත් සහ කුරුසිය · Lent & Passion

ජීවමානයි සදාකල්හි

මගේ යේසුස් ජීවත් වේ සදා කල්හි

ජීවමානයි සදාකල්හි

මගේ යේසුස් ජීවමානයි

හාලේලුයියා ගයමු - හාලේලුයියා වයමු

මගේ යේසුස් මළවුන්ගෙන් නැගිට්ට නිසා

හාලේලුයියා ගයමු - හාලේලුයියා වයමු

මගේ යේසුස් ජීවමානයි

Alive, alive, alive for ever more

My Jesus is alive

Alive forever more

Alive, alive, alive forever more

My Jesus is alive

Singe hallelujah, sing hallelujah

My Jesus is alive forever more

Singe hallelujah, sing hallelujah

My Jesus is alive

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →