← Back to all songs
HYMN

ජේසුන් ආවේ අප ගලවන්නටා

Jeasun Aavea Apa Galavannataa

අඳුරෙන් ලොව ගලවන්නා

නපුරෙන් අප සැම මුදවනා, පූජාවක් ලෙසිනා

දෙවිඳුන් මනු කය වීලා

ගවලෙන තුළ මේ ලොව වැඩියා

සග ලොව මහිමය හැරදා

ජේසුන් ආවේ අප ගලවන්නටා

ජේසුන් ආවේ ලොව ගලවන්නටා

ඕ... ඕ... ඕ... ඕ... ඕ... ඕ... ඕ... ඕ... ඕ...

කස පහරින් දුක් විඳිනටා

අප ශාපය උසුලන්නටා

අඳුරෙන් අප ගලවන්න ඔබ ආවා

අප පාපයෙ කුලී ගෙවනටා

කුරුසිය මත දිවි පිදුමටා

අප හට ජීවය රැගෙන ඔබ ආවා

ජේසුන් ආවේ අප ගලවන්නටා

ජේසුන් ආවේ ලොව ගලවන්නටා

ඕ... ඕ... ඕ... ඕ... ඕ... ඕ... ඕ... ඕ... ඕ...

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →