← Back to all songs
HYMN

අද දින ලස්සනයි

Adha Dhina Lassanai

අද දින ලස්සනයි

මගේ සිත උදම් අණයි

කෙතරම් බලවත් දෙවි කෙනෙකුද අප හට ඉන්නේ

සියල්ල මැවුවාවූ - සියල්ල දන්නාවූ

එතුමට මා මුළු හදින් අද දින භාර වෙමි

ප්‍රශංසා වේ සමිඳුන්ට

ජයෙන් ජය ලබන්නට

නපුරෙන් අපව ගලවා

ප්‍රේමෙන් අපව කැඳවා

කුරුසේ පුදා ජීවිතේ

නපුරෙන් අපව ගලවා

ප්‍රේමෙන් අපව කැඳවා

කුරුසේ පුදා ජීවිතේ...

~ "මගේ සිත උදම් අණයි" පේලිය "මගේ සිත උදම් වඩයි" ලෙසද භාවිතා වේ.

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →