← Back to all songs
HYMN

ජය කිරුළ දැරුව සමිඳේ

Jaya Kirula Dharuva Saminndhea

ජය කිරුළ දැරුව සමිඳේ

මරුවා පැරදූ දෙවිඳේ

උතුම් වූ නාමේ රැව් දේ විශ්වයේ ඔබේ

සැම යකු බලයන් නිරයේ

වෙව්ලයි බියෙන් ඔබගේ

උතුම් වූ නාමේ රැව් දේ විශ්වයේ ඔබේ

මහිමාන්විතයි නාමේ

තේජවත් නාමේ

උස් වූ පවිත්‍ර වූ ශුද්ධ වූ නාමේ

ඔබයි යේසුස්, ඔබයි ක්‍රිස්තුස් දෙවිඳේ //

You have won the victor’s crown

You have triumphed over sin and death

Your Name is lifted high and reigns

Through all the earth

Every demon spirit of hell

Trembles when Your mighty name is heard

And we Your church enforce

Your victory in the world

Oh the glory of Your Name

The splendour of Your Name

None can compare with the power of that Name

You are Jesus

You are Lord

You are God

Robert Gay

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →