← Back to all songs
HYMN

ඉශ්‍රායෙල්හි රජතුමනි මා දෙවිවූ ස්වාමිනි

Ishraayelhi Rajathumani Maa Dhevivoo Svaamini

ඉශ්‍රායෙල්හි රජතුමනි මා දෙවිවූ ස්වාමිනි

මා ඔබව ඔසවන්නෙමි ඔබේ ගුණ ගයන්නෙමි

යේසුනි - //// ස්තූති ස්තූති දෙවිඳේ

නිම්නැති ඔබේ ප්‍රේමේ නිසා

උපදව පීඩා මැදදී ශුද්ධතුමන් දෑතින් දරා

ඉදිරියටම යන්න බලය දෙන නිසා

යේසුනි - ////

ස්තූති ස්තූති දෙවිදේ

නිම්නැති ඔබේ ප්‍රේමේ නිසා

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →