← Back to all songs
HYMN

ඉදිරියට යමු ජය හඬින්

Idhiriyata Yamu Jaya Hanndin

ලෙන්ත් සහ කුරුසිය · Lent & Passion

ඉදිරියට යමු ජය හඬින්

සටන ස්වාමින්ගේ

ස්තුති දෙමු අපි ප්‍රීතියෙන්

සටන ස්වාමින්ගේ

ඔව් අපි ස්තුති ගී දෙමු

සටන ස්වාමින්ගේ //

අපේ ශක්තියයි

අපගේ බලකොටුවයි

සතුරන් අතින්, එතුමන් අප ගලවයි

ඉදිරියට යමු...

In heavenly armor we'll enter the land,

The battle belongs to the Lord

No weapon that's fashioned against us will stand,

The battle belongs to the Lord

And we sing glory, honor, power and strength to the Lord,

We sing glory, honor, power and strength to the Lord

When the power of darkness comes in like a flood,

The battle belongs to the Lord

He'll raise up a standard, the power of His blood,

The battle belongs to the Lord

When Your enemy presses in hard, do not fear,

The battle belongs to the Lord

Take courage, my friend, your redemption is near,

The battle belongs to the Lord

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →