HYMN
ඉඩ දෙන්නෙමි මෙමා මා කැමැත්ත හැරදා
Ida Dhennemi Memaa Maa Kamaththa Haradhaa
ඉඩ දෙන්නෙමී මෙමා
මා කැමැත්ත හැරදමා
දුබලවූ මා දෙස බලා
ළංකරගන්න මා //
කිසි විටෙකත් නොසඟවා
මුළු හදවතම වගුරුවා
මිහිරි සුවඳින් සිත පුරා
ඔබේ පාමුල යදිමි මා ...//
ලොව කිසිම කෙනෙකු තුළ නෑ
ඔබගෙන් වූ පෙම ලැබුවේ
යේසුනි ඔබ පමණක්මයි
මගේ පවු බර ඉසිළුවේ ...//
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →