HYMN
ඉඩ දෙන්නම් සමිඳුනේ මගේ හදේ
Ida Dhennam Saminndhunea Magea Hadhea
ඉඩ දෙන්නම් සමිඳුනේ මගේ හදේ
ජනිත කරන්නට කුටියක් ඔබ හට
ආදරේ... ආදරේ - //
රැඳී සිටින්නට සැමදා ඔබ තුල
බහ දී ඔබ හට පිරිපුන් ප්‍රේමෙට - //
මගේ හදමඬල සදා - //
වෙව්ලන කකියන පුපුරණ දෙදරන
පාළු හදවතේ දෝංකාරයකි - //
මගේ හදමඬල සදා - //
ජීවකයානනී පෙම් ඇදුරාණනී
ලැගුම් ගත මැනවි මගේ හද ගැබේ - //
ප්‍රේමයේ හිමියනේ - //
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →