HYMN
හෝසන්නා, යාවේ දෙවිඳුන්
Hoesannaa Yaavea Dhevinndhun
සේනාවල... දෙවිඳුන් ඔබයි...
තේජස් මහිමේ... ඔබ පමණයි...
සුවිශුද්ධ වූ... අලංකාර වූ...
සියොන්හි රජු... නමදින්නෙමු...
හෝසන්නා... හෝසන්නා...
යාවේ දෙවිඳුන්... හෝසන්නා... //
ඇල්ෆා... ඔමේගා... සදාකල් දෙවිඳුන් ඔබයි...
එල් ශඩායි... එලෝහීම්... සර්වබලදාරී දෙවිඳුන් ඔබයි...
සිටියා වූ සිටින්නාද වූ, මතු සිටිනාවූ දෙවිඳුන් ඔබයි
බලයත්, මහිමෙ රාජ්‍යයත්, සදාකල්ම දෙවිඳුනි ඔබයි
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →