← Back to all songs
HYMN

අද දවස නිසා ස්තුති වේවා

Adha Dhavasa Nisaa Sthuthi Veavaa

අද දවස නිසා ස්තුති වේවා

ඔබෙ සුවය නිසා ස්තුති වේවා

දිවි ගෙවනට අප ජීවත් කරවා

ඔබේ ආත්මයෙන් අප හද පුරවා

ස්තුති වේවා ////

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →