HYMN
හෝසාන්නා හෝසාන්නා උසස් වූ දෙවිඳුන්ට(Hosanna Hosanna In The Highest
Hoesaannaa Hoesaannaa
හෝසාන්නා, හෝසාන්නා
උසස් වූ දෙවිඳුන්ට //
පැසසුම් පිරි හදින්
අපි ඔබ නමදිමු
ඔසවමු ඔබෙ නාමය
උසස් වූ දෙවිඳුන්ට
මහිම වේ, මහිම වේ
මහිමේ රජිඳුන්ට //
පැසසුම් පිරි හදින්
අපි ඔබ නමදිමු
ඔසවමු ඔබෙ නාමය
මහිමේ රජිඳුන්ට
Hosanna, Hosanna, Hosanna in the highest!
Hosanna, Hosanna, Hosanna in the highest!
Lord, we lift up Your name
With hearts full of praise
Be exalted, O Lord, my God!
Hosanna in the highest!
Glory, glory, glory to the King of kings!
Glory, glory, glory to the King of kings!
Lord, we lift up Your name
With hearts full of praise
Be exalted, O Lord, my God!
Glory to the King of kings!
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →