← Back to all songs
HYMN

හිරු උදාවේ සිට

Hiru Udhaavea Sita

හිරු උදාවේ සිට

එය බැස යනතෙක්ම

ස්වාමින් වහන්සේට

ස්තුති කරම් //

පසසම් එතුමන් //

හිරු උදාවේ සිට

එය බැස යනතෙක්ම

ස්වාමින් වහන්සේව

සිහි කරම්

පසසම් එතුමන් //

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →