← Back to all songs
HYMN

හිමිදිරියේ තුති පූජා

Himidhiriyea Thuthi Poojaa

හිමිදිරියේ තුති පූජා

පියාණෙනි ඔබ වෙනුවෙන්

ඔසවන්නේ තුති පූජා

පියාණෙනි ඔබ වෙනුවෙන්

පියාණෙනි ඔබ වෙනුවෙන් //

එල්ෂඩායි // බලවත් දෙවිතුමා

බලවත් දෙවිතුමා // එල්ෂඩායි //

එබනේසර් // ඔබ මා රැකගනියි

ඔබ මා රැකගනියි // එබනේසර් //

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →