← Back to all songs
HYMN

හිමි පසසමි දිවි තුරා

Himi Pasasami Dhivi Thuraa

හිමි පසසමි දිවි තුරා

මා මුලු හදින් ගී ගයාලා

අදහන්නෙමි සරණත් පැතුමත් ඔබයි

විශ්වාසවන්ත වූ දෙවිඳේ //

විශ්වාස වූ, සමිඳුන් ඔබයි

මා ජීවයයි, ඔබ මා බර උසුලයි

මා සනසයි, මා හැර නොයයි

විශ්වාස වූ, සමිඳුන් ඔබයි

I will praise you all my life

I will sing to you with my whole heart

I will trust in you

My hope and my help

My maker and my faithful God //

Oh Faithful God, my faithful God

You lift me up

And you uphold my cause

You gave me life, you dry my eyes

You're always there

You're a faithful God

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →