HYMN
හිමි මා ඔබේ ප්‍රේමය සමරන්නෙමි
Himi Maa Obea Preamaya Samarannemi
හිමි මා ඔබේ ප්‍රේමය සමරන්නෙමි
හද පතුලින් මා සමරන්නෙමි
ප්‍රේමය සමරන්නෙමි මට දුන්නාවූ
නමදින්නේ මා ඔබ පමණයි
හිමි අභියස සදා ජීවනයයි
නමදින්නේ ඔබ පමණයි
ඔබ මා සමිදා
සුවය දෙමින් මුදවා හරිමින්
මා තුල ඔබ නිති වැජඹේවා
මා සමිදා //
හා.. හාලේ ලූයා...//
මහිමාන්විත දෙවිඳුනි
ශුද්ධයි //
මා දෙව් ස්වාමීන් මහිමාන්විත
නමදිමි දැන් //
ඔබ ශුද්ධයි.. ශුද්ධයි..
ආ..මේ..න්
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →