← Back to all songs
HYMN #B075

හිමි ක්‍රිස්තුස් වැඩියේය

Himi Kristhus Vadiyeaya

ලෙන්ත් සහ කුරුසිය · Lent & Passion

හිමි ක්‍රිස්තුස් වැඩියේය

විශ්වය තොස් විය

මුළු ලොව රජ වෙය

ගී දෙව් සොබා දහම

ගී දෙව් සොබා දහම

ගී දෙව් // සොබා දහම

මිදුම්කරු වැඩියේය

මිනිස් හඬින් ගී දෙව්

කඳු හෙල් හා ගං හෝ එක්වව්

ගීය ගයන්නට

ගීය ගයන්නට

ගීය // ගයන්නට

විමුත් හිමි වැඩියේය

ශාන්තිය අත්විය

කරුණා උල්පත ගලයි

සුන් වෙයි පාප මල

සුන් වෙයි පාප මල

සුන් වෙයි // පාප මල

හිමි දමින් රජ කරයි

ලෝසත් දණ නමන්

හිමි යාපත්කම තෙදැත්

පෙම වෙයි විස්මපත්

පෙම වෙයි විස්මපත්

පෙම // වෙයි විස්මපත්

(Interlude...)

Joy to the world, the Lord is come!

Let earth receive her King;

Let every heart prepare Him room,

And Heaven and nature sing,

And Heaven and nature sing,

And Heaven, and Heaven, and nature sing.

(Interlude… + Key Change...)

Joy to the world, the Savior reigns!

Let men their songs employ;

While fields and floods, rocks, hills and plains

Repeat the sounding joy,

Repeat the sounding joy,

Repeat, repeat, the sounding joy.

(Interlude… + Key Change...)

He rules the world with truth and grace,

And makes the nations prove

The glories of His righteousness,

And wonders of His love,

And wonders of His love,

And wonders, wonders, of His love.

And wonders of His love,

And wonders, wonders, of His love.

And wonders of His love,

And wonders, wonders, of… His… love..

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →