← Back to all songs
HYMN

හිමි අභියසේ මා සිටින්නේ

Himi Abhiyasea Maa Sitinnea

හිමි අභියසේ මා සිටින්නේ

ඔබ පමණයි නමදින්නේ

මේ දේශේ ඔබෙ නම පතුරන්නම්

තේරුම් ගන්නේ සැවොමා

අප දෙවිඳුන්ගේ සේනාවයි

රජිඳුන් හා පෙරටම යන්නේ

සටන් කරන් // අසිපත ගමු //

සටනට යමු යේසුස් නාමෙන්

අප බලවන්තයි //

අඳුර දුරලන්ට

ප්‍රශංසාවෙන් අන්ධකාරය නැතිවී යයි

ප්‍රශංසාවෙන් අන්ධකාරය ///

නැතිවී යයි

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →